40L oill free air compressor Retop
silent oill free air compressor
one year warranty
price Rs.65000
✔මෙම යන්ත්‍රය ඔනෑම තැනකට ගෙනයාමට පහසුවන අතර ඔබට අවශ්‍ය යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දැනුමද අප ආයතනයෙන් ලබා ගත හැක
✔මෙම යන්ත්‍රයට පුරා අවුරුද්දක කාලයක් වගකීමක් හිමිවන අතර ඉන් පසුවද සියලුම අලුත් වැඩියා කටයුතු අප ආයතනය විසින් සිදු කර ගත හැක
✔මෙම යන්ත්‍රය සාදාරන මිලට
✨HENNAYAKA ENTEPRISES✨ පන්නිපිටිය අප ආයතනය විසින් ලබා ගත හැකි වන අතර මෙම යන්ත්රයේම මෙනත් මාදිලි හා බලමෙවලම් හා අත් මෙවලම් අප ආයතනයෙන් සාදාරන මිල ගනන් යටතේ ලබාගත හැක
✔ඔබේ පහසුව සදහා VISA MASTER 💳
කාඩ් පත් මගින් මුදල් ගෙවීමට හැක
(කොන්දේසි සහිතයි)
✔අප ආයතනට පැමිනීමට අපහසු පාරිභෝගිකයන්ට කුරියර් සේවව මගින් බාන්ඩ නිවසටම ගෙන්වා ගෙන්වාගත හැක
අප ආයතනයෙ ලිපිනය
අංක 142, බොරැල්ල පාර,
දෙපානම ,පන්නිපිටිය
TP- 0773785963☎
PLEASE USE THE GOOGLE MAP TO HENNAYAKE ENTERPRISES (PVT) LTD FIND US EASILY
ඉලෙක්ට්‍රොනික ගෙවුම් පත් (වීසා / මාස්ටර් කාඩ් ) මගින් ගෙවිම් සිදු කල හැකිය. (කොන්දේසි සහිතයි)
අපගේ ප්‍රදර්ශනාගාරය පිහිටා තිබෙන ස්ථානය පහසුවෙන් සොයා ගැනීම සදහා ගූගල් සිතියමෙ හෙන්නායක එන්ටර්ප්රියිස් ප්‍රයිවට් ලිමිටඩ් ලෙස බාවිතා කරන්න
පෝය දිනයන්හි අප ආයතනය වසා ඇති අතර අනෙකුත් දීනවල කාර්යාල වේලාවන්හී දී අප අමතන ලෙසද දැනුම් දෙමු.
(උදේ 8.00 සිට සවස 6.00 දක්වා)
හෙන්නායක එන්ටර්ප්‍රයිසස් (ප්‍රයිවට්) ලිමිටඩි
අoක 142,
බොරැල්ල පාර,
දෙපානම,
පන්නිපීටිය.