4 Bedrooms Modern House for sale in Piliyandala - Dampe
𝟒 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 𝐌𝐨𝐝𝐞𝐫𝐧 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 𝐏𝐢𝐥𝐢𝐲𝐚𝐧𝐝𝐚𝐥𝐚 - 𝐃𝐚𝐦𝐩𝐞
Very decent & calm environment. price can be negotiable. International schools, Government schools ,Super Markets, Hospitals Bank & Fuel station are very close
පිළියන්දල -දම්පේ බස් පාරෙන් දම්පේ විලේජ් හෝටලය ආසන්නයෙන් පර් 13.5 ක වාස්තු විද්‍යානුකුලව ඉදිකරන ලද නිදන කාමර 4 ක සහ නාන කාමර 2ක නවීන දෙමහල් නිවසක් විකිණීමට තිබේ.
නිවස වට තාප්ප යොදා රෝලර් ගේට්ටු දමා ඇත. ඉඩකඩ සහිත මිදුලකින් සමන්විත මෙහි වාහන 4ක් පමණ පහසුවෙන් නවතා තැබිය හැක. පිවිසුම් මාර්ගය අඩි 30.
ඉතා උසස් නිස්කලංක නේවාසික පරිසරය. මිල ලක්ෂ 350යි - නිවස බැලීමෙන් පසු මදක් සාකච්චා කල හැක. වැඩි විස්තර සදහා අමතන්න.
𝐏𝐫𝐢𝐜𝐞 -𝟑𝟓 𝐌𝐢𝐥𝐥𝐢𝐨𝐧 - 𝟑𝟓𝟎 𝐥𝐤𝐬 (𝐒𝐥𝐢𝐠𝐡𝐭𝐥𝐲 𝐍𝐞𝐠𝐨𝐭𝐢𝐚𝐛𝐥𝐞)
🔹 13.5 Perches
🔹 2600 Sqft
🔹 30 Feet access road
𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
✅ 4 Bedrooms
✅ 2 Bathrooms + 1 attached bathroom
✅ Large Living area
✅ Dining room
✅ Kitchen with pantry cupboards
✅ Garden wall surrounded
✅ Garden area
✅ Roller gate with wicket gate
✅ Clear Deed
✅ Approved Plans
✅ 4 vehicle parking spaces
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
--------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ,ලැප්ටොප් , ස්මාට් ෆෝන් ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
29th nov.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Modern 4 Bedrooms House for sale in Piliyandala Kesbawa
Bedrooms: 4, Bathrooms: 3MEMBERColombo, Houses For SaleRs 42,000,0009 days
4 Bedrooms House for sale in Piliyandala Kesbawa
Bedrooms: 4, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 22,800,00032 days
4 Bedrooms House for sale in Piliyandala Miriswaththa
Bedrooms: 4, Bathrooms: 1MEMBERColombo, Houses For SaleRs 22,500,00014 days
3 Bedrooms Modern House for sale in Piliyandala Kahathuduwa
Bedrooms: 3, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 19,000,0002 days
