𝐒𝐢𝐧𝐠𝐥𝐞 𝐒𝐭𝐨𝐫𝐲 𝟒 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐒𝐚𝐥𝐞 𝐢𝐧 𝐇𝐨𝐦𝐚𝐠𝐚𝐦𝐚 𝐌𝐚𝐝𝐮𝐥𝐚𝐰𝐚
හෝමාගම මාදුලාව බස් පාරට ඇවිදින දුරින් නවීන නිවස විකිණීමට
ඉඩකඩ සහිත නිදන කාමර 4කින් සහ නාන කාමර 2කින් සමන්විත මෙම නිවසහි මුළුතැන්ගෙයට පැන්ට්‍රි කබඩ් සවිකර ෆිනිෂින් වහලය ගසා පොලව සම්පුර්ණයෙන් ටයිල් කර ඇති අතර මායිම් බිත්ති නොමැතිව නිවස වටා ඇවිද යා හැකි අයුරින් නිවස ඉදිකර ඇත. ඉඩකඩ සහිත මිදුලකින් සමන්විතයි .
මිල ලක්ෂ 210යි නිවස පරීක්ෂාවෙන් පසු මිල මදක් සාකච්චා කල හැක.
නිවසේ සිට හෝමාගම මාදුලාව බස් පාරට දුර මීටර 50යි
වටරැක දුම්රිය ස්ථානයට දුර කි:මී 2.5යි
𝐃𝐞𝐭𝐚𝐢𝐥𝐬
🔹 Land Extent -10 Perches
🔹 Floor area - 1400 sqft
🔹 Parking facility - 4
𝐇𝐨𝐮𝐬𝐞 𝐝𝐞𝐭𝐚𝐢𝐥𝐬
👉4 Bedrooms
👉2 bathrooms with hot water
👉Master bedroom has attached bathroom
👉Large Living room
👉Dining room
👉Kitchen with pantry cupboards
👉Garden wall surrounded
👉Roller gate with wicket gate
👉Clear Deed with COC
👉No blind wall
👉Landscaping garden
👉Car porch
👉Large garden
𝐃𝐢𝐬𝐭𝐚𝐧𝐜𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
✅50 meters to Homagama - Madulawa bus route
✅Near watareka railway station
All the facilities are very close by. Please call us for more information. Don't miss this opportunity.
( International schools, Government schools ,Super Markets, Hospitals, Bank , Highway entrance , Fuel station are very close.)
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
6th june
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Luxury 4 Bedrooms House for sale with furniture - Homagama Madulawa
Bedrooms: 4, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 30,000,00012 hours
3 Bedrooms House for sale in Homagama Madulawa
Bedrooms: 3, Bathrooms: 1MEMBERColombo, Houses For SaleRs 17,000,0002 days
Luxury 4 Bedrooms House for sale in Homagama Godagama
Bedrooms: 4, Bathrooms: 4MEMBERColombo, Houses For SaleRs 42,500,00022 days
Luxury House for sale with furniture - Homagama Madulawa
Bedrooms: 4, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 30,000,0004 days
