4BR house sale Ganemulla
Rs. 7,500,000
අවසාන මිල ලක්ෂ - cash price 75 lakhs /= (පෙර පැවති මිල 85 lakhs /=)
ගම්පහ - ගනේමුල්ල පර්චස 12 ක සම්පූර්ණ ඉඩම විකිනිමට (පදිංචියට සුදුසු නිවසක් සමග ඉඩමේ වටිනාකමට පමණක් විකුණනු ලැබේ fully renovated)
🛑🏡 Urgent sale 🏡🛑
📌 ගනේමුල්ල නගරයට 1.5 km
✅ ගනේමුල්ල / බුලුගහගොඩ දුම්රිය ස්ථාන, පොලිසිය, පාසල් හා රෝහල් ඇතුළු ස්ථානවලට ඉතා ආසන්නයේ පිහිටා ඇත👇
➡️ පර්චස් 12
➡️සම්පූර්ණ තැනිතලා භූමිය
➡️ රඹුටන්,දොඩං, අඹ ඇතුළු ආදායම් ලබාගත හැකි ගස් සහිතයි
නිවසට අඩි 10 ප්රධාන මාර්ගය හා තවත් අඩි 8ක මාර්ගයක් අයිති වේ
➡️ 1544 sq. f. Area
➡️ විශාල නිදන කාමර 4
➡️ නාන කාමර 1
➡️ විශාල විසිත්ත කාමරය (fully carpeted)
➡️ මුලුතැන්ගෙය
➡️ නිවස ඉදිරිපස වැරැණ්ඩාව
✅ ආරක්ෂිත ගේට්ටු සහිතයි
✅ සාමකාමි හා සුහද පරිසරයක පිහිටා ඇත
✅ නිරවුල් සින්නක්කර ඔප්පු සහිත අනුමත ඉඩම සහ නිවස 💯
💰අවසාන මිල ලක්ෂ - cash price 75 lakhs /= (පෙර පැවති මිල 85 lakhs /=)
වැඩි විස්තර සදහා අමතන්න.