යලි නොලැබෙන මිලකට නවීන නිවසක් විකිණීමට.
බන්ඩාරගම නගරයෙන්ම සුඛෝපභෝගී නව දෙමහල් නිවසක් විකිණීමට.
ඉහළ වැදගත් නේවාසික පරිසරයක, කැබලි කර විකුනූ ඉඩමක පිහිටා ඇත.
අවට දෙමහල් නිවාස සාදා වැදගත් අසල්වාසීන් පදිංචි වී ඇත.
මෙම නිවස අඩි 20 ක තාර පාරට මුහුනලා ඇත.
කාමර 4.
නාන කාමර 2. ( Hot water සදහා Plug point ).
සේවක නාන කාමරය.
සාලය.
නවීන කබඩ් සහිත පැන්ට්‍රිය.
කෑම කාමරය.
Car porch.
අලංකාර මිදුල.
පිටුපස මිදුල.
වට තාප්ප.
රෝලර් ගේට්ටුව.
වාහන 3 කට පාර්කිං.
Finishing වහලය.
සම්පූර්ණ ටයිල්.
උළුවහු, දොර ජනේල වෝටර් බේස් කර ඇත.
උසස් අමුද්‍රව්‍ය සහ නවීන උපාංග යොදා වැඩ නිමකර ඇත.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
COC ඇත .
බන්ඩාරගම - කැස්බෑව පාරට කි. මී. 400 යි.
බන්ඩාරගම නගරයට කි. මී. 1.4 යි.
ගැලනිගම අධිවේගී පිවිසුමට විනාඩි 5 යි.
ගාලු පාරට, පානදුරට, පිලියන්දලට, නුගේගොඩට, බත්තරමුල්ලට, බොරලැස්ගමුවට, කොළඹට පහසුවෙන් ළගාවිය හැකිය.
ඉඩම පර්චස් 10.25 යි.
මිල ලක්ෂ 160 ( මිලියන 16 ). මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
2 Story story luxury house for sale in Bandaragama Town.
Situated in blocking out land.
Facing to 20 feet tar road.
On Kesbewa - Bandaragama road.
400 m to 162 Bandaragama - Colombo road.
5 Minutes drive to Gelanigama Highway Entrance.
4 bedroom.
Servant bathroom.
Modern 2 bathroom.
Sitting area.
Dining area.
Modern pantry with cupboards.
Garage.
3 Vehicles parking.
Beautiful garden.
Roller gate.
Parapet wall.
Fully tiled.
Finishing roof.
Lamp shades & electrical fittings.
Roofing gutters.
Calm & peaceful location.
Clear title.
Plan approved with COC.
Land extent 10.25 perches.
Price 160 lacks ( 16 million ) negotiable.
Please get appointment before visit.
Strictly no brokers please.