4 Bedroom 2 Story House for Sale in Piliyandala
120 කොළඹ පාරට මී. 500 ක් නුදුරින් මනාව නිමකල, වඩාත් ඉඩකඩ ඇති, පදිංචියට සෑදූ දෙමහල් නිවස විකිණීමට.
Newly build, Spacious 2 story house for sale in Piliyandala Halpita.
Just drive to Piliyandala town.
500 m To Colombo - Horana Main road.
700 m To Cargills Food City.
Facing 15 feet wide Tar road.
Easy access to Moratuwa University, KDU Hospital, Boralesgamuwa, Nugegoda, Colombo, Kottawa, Battaramulla, Maharagama, Galle road & highway.
Very decent neighborhood.
Calm & peaceful area.
Very convenient location.
Constructed the house using high quality materials for occupation purpose.
4 Bedroom. ( AC & Attached bathroom for Master Bedroom )
3 Modern Bathroom with Hot Water.
Large sitting area.
Dining area.
TV Room.
Modern pantry with cupboards.
Servant bathroom.
2 Balconies.
Veranda.
Car porch.
Parapet wall.
Roller Gate.
Vehicle parking.
Small garden.
Fully tiled
Finishing Roof.
Ceiling fans.
Modern electrical fittings & lampshade.
6 Perches land.
Clear title.
Plan approved.
COC Available.
Price 23 million ( 230 lacks ) negotiable.
Strictly no brokers please.
පිලියන්දල, කැස්බෑව නගරයට ආසන්නව හල්පිට සුඛෝපභෝගී, පදිංචියට සෑදූ දෙමහල් නිවසක් විකිණීමට.
වඩාඉඩකඩ සහිත නිවසකි.
පිලියන්දල සහ කැස්බෑව නගරයන්ට නුදුරින්.
කාර්ගිල්ස් සුපිරි වෙළෙඳසැලට මී. 700.
කොළඹ - හොරණ ප්‍රධාන පාරට මී. 500.
අඩි 15 තාර පාරට මුහුණලා.
පිලියන්දලට, මොරටුව විශ්වවිද්‍යාලයට, කටුබැද්ද හන්දියට, ගාලු පාරට, බොරලැස්ගමුවට, KDU රෝහලට, නුගේගොඩට, කොට්ටාවට, බත්තරමුල්ලට, කොළඹට, අදිවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැකිය.
වැදගත් නේවාසික පරිසරය.
උසස් අමුද්‍රව්‍ය යොදා නිවස ගොඩනගා ඇත.
කාමර 4. ( ප්‍රධාන කාමරය සඳහා AC සහ යාබද නාන කාමර සහිතයි ).
උණුවතුර සහිත නවීන නාන කාමර 3.
විශාල සාලය.
TV කාමරය.
නවීන කබඩ් සහිත පැන්ට්‍රිය.
ගබඩා කාමරය.
සේවක නාන කාමරය.
බැල්කනි 2.
වැරැන්ඩාව.
ගරාජය.
වාහන පාර්කිං.
වටතාප්ප.
රෝලර් ගේට්ටුව.
කුඩා මිදුල.
සම්පූර්ණ ටයිල්.
ෆිනිශින් වහලය.
සිවිලින් ෆෑන්.
අංගසම්පූර්ණ අලංකාර විදුලි උපකරණ.
ඉඩම පර්චස් 6.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
COC ඇත.
අංගසම්පූර්ණ පදිංචි වූ දෙමහල් නිවස විකිණීමට.
මිල ලක්ෂ 230.
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


2 Story House for Sale in Piliyandala
Bedrooms: 4, Bathrooms: 3MEMBERColombo, Houses For SaleRs 38,000,00036 days
2 Story House for Sale in Piliyandala
Bedrooms: 4, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 27,500,0003 days
2 Storey House for Sale in Piliyandala
Bedrooms: 5, Bathrooms: 4MEMBERColombo, Houses For SaleRs 39,500,00040 days
2 Storey House for Sale in Piliyandala
Bedrooms: 4, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 9,500,00053 days
