Good condition 😍
*හුළං ගහන්න ඕන.
*පිටිපස්සේ රොදෙ tube එකේ patch එක දාගන්න ඕන
*ඉස්සර එක brake පාලුවක් දාන්න ඕන
වෙන කිසිම අවුලක් නෑ.
පිටිපස්සේ රොදෙ අලුතෙන්ම දාලා තියෙන්නේ
Seat ඒකත් අලුතෙන්ම දාලා තියෙන්නේ
Fit කරලා තියෙන්නේ