ඔබට අවශ්‍ය 3D ප්‍රින්ටින් extrudex ආයට්ගනය වෙතින් ලබාගත හැක ඔබ වසතුව STL file එක ඇත්නම් අප වෙත යොමුකරන්න. අප එය පරික්ශ කර එය ප්‍රින්ට් කිරීමට යන ගාස්තුව ඔබට කියන්නෙමු. නැතහොත් ඔබට අප ආයතනයෙන් engineering 3D මොඩෙල් එක සමග ප්‍රින්ට් කිරීමට අවශ්‍යනම් අප වෙත ඔබගෙ sketch එක එවන්න වැඩි දුර විස්තර සදහා මෙම website එකට පිවිසෙන්න.