බද්දේගම අධිවේගී ප්‍රවේශ මාර්ගයට මුහුණලා,ගාලු පාරට / හික්කඩුව වෙරළ/නගරයට හා දුම්රිය ස්ථානයට ඇවිදින දුරින් (මීටර් 500ක් පමණ) පිහිටි,නිරවුල් ඔප්පු (බිම්සවිය සඳහා අනුමත) සහ අනුමත මිනින්දෝරු සැලැස්මක් සහිත පදිංචියට හා ව්‍යාපාර කටයුතු සඳහා ඉතා සුදුසු සාමකාමී පරිසරයක පිහිටි දේපළක් ඉතා ඉක්මනින් විකිණීමට ඇත.
පර්චස් 11.36 ක ඉඩම
නිදන කාමර 3ක් සහිත සම්පූර්ණ නිවස
නගර පහසුකම් සියල්ලට ඉතා ආසන්නය
💰 මිල: රු. 25 මිලියන (සාකච්ඡා කරගත හැක)
Prime Hikkaduwa spot for residence or investment in tourist hotspot—close to beach. Clear deeds & approved survey plans (Bimsaviya in progress).
Facing Baddegama Expressway, just 500m walk to Galle Road, Hikkaduwa town, beach & railway station. Best for residential or business in a peaceful, respectable neighborhood.
Key Details:11.36 perches prime land
Complete 3BR house
City amenities nearby
Ideal for villa/business/residence.
Quick sale: LKR 25M (Negotiable)—Serious buyers only!