▪️1.3km to SLIIT
▪️Very good residential area with good neighbourhood and calm environment, ideal for study or office work
▪️Newly refurbished and painted
▪️Front and back garden
▪️Fully protected with boundary wall
▪️CCTV camera coverage for external areas
▪️Covered parking available
▪️Connected large living and dining rooms
▪️Pantry space available
▪️One ceiling fan and two new pedestal fans
▪️Brand-new bathroom fittings installed in the main bathroom
▪️Fully tiled floor
▪️6 months refundable deposit
▪️Minimum 1 year rental period
Property can be inspected on prior appointment
▪️SLIIT ආයතනයට ඉතා ආසන්නව පිහිටි, නිදහස් සහ සාමකාමී වටපිටාවක පිහිටි අලුත්වැඩියා කරන ලද නිවසක් කුලියට දීමට ඇත.
▪️SLIIT ආයතනයට 1.3 km ක් පමණි.
▪️ඉතා හොඳ නේවාසික ප්‍රදේශයක් වන අතර, අධ්‍යාපන කටයුතු හෝ කාර්යාලීය වැඩ සඳහා වඩාත් සුදුසු නිදහස් පරිසරයකි.
▪️අලුතින් අලුත්වැඩියා කර ඇත.
▪️සම්පූර්ණයෙන්ම ටයිල් කළ පොළොව.
▪️ඉදිරිපස සහ පසුපස වත්ත, වට තාප්ප සහිතව සම්පූර්ණයෙන්ම ආරක්ෂිතයි.
▪️පිටත ප්‍රදේශ ආවරණය වන පරිදි CCTV කැමරා පද්ධතියක් සවිකර ඇත.
▪️වාහනයක් නැවැත්වීමට ඉඩ ඇත.
▪️සාලය සහ කෑම කාමරය, පැන්ට්‍රි පහසුකම් සහිතයි.
▪️එක් සිවිලිම් විදුලි පංකාවක් සහ අලුත් පෙඩස්ටල් විදුලි පංකා දෙකක් ඇත.
▪️ප්‍රධාන නානකාමරය සඳහා අලුත්ම උපාංග සවිකර ඇත.
▪️අත්තිකාරම් මුදල: මාස 6ක ආපසු ගෙවිය හැකි තැන්පතුවක් අවශ්‍ය වේ.
▪️අවම වශයෙන් වසර 1ක කාලයක් සඳහා කුලියට දෙනු ලැබේ.
කල්තියා වේලාවක් වෙන්කර ගැනීමෙන් පසුව පරීක්ෂා කළ හැක.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Luxury 5BR House for Rent in Malabe
Beds: 5, Baths: 3MEMBERColombo, House RentalsRs 250,000 /month41 days
3BR House for Sale in Malabe (PHB485)
Bedrooms: 3, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 22,000,00029 days
3BR House for Sale in Malabe (PHB467)
Bedrooms: 3, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 31,500,00032 days
Residential Land for Sale Gamunupura 1st Lane Malabe
13.7 perchesMEMBERColombo, Land For SaleRs 1,190,000 per perch16 days