තත්වය : අලුත්ම.
වර්ගය : VBW.
මාදිලිය : 1051
ලීටර් 38 VBW කම්ප්රෙසර් මාදිලිය (MEN සමාගමෙන්), බෙල්ට් මගින් ධාවනය වන පිස්ටන් එකක හෙඩ් එකකින් සමන්විතයි.
මෝටරය : අශ්වබල 1 ක ඉන්ඩක්ශන් මෝටරය, භ්රමණ වේගය මිනිත්තුවට වට 2800. සැපයුම් විදුලිය: එකලා, 230V 13A.
හෙඩ් එක : 51mm ප්රමාණයේ පිස්ටන් එකක් සහිතයි. හෙඩ් එකේ භ්රමණ වේගය 1050.
ලබාගත හැකි උපරිම පීඩනය : 8 bar.
යලි ක්රියාත්මක වන පීඩනය : ~ 5bar.
උපරිම ප්රවාහය : 36 l/min.
මෝටරය සඳහා MEN සමාගමෙන්ම පිරිනමන මාස 06ක අලුත්වැඩියා වගකීමක් සමගින්.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර්.
39/6 ප්රධාන පාර, අතුරුගිරිය .
මිහිර හාඩ්වෙයාර් .
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.
Condition : Brand new.
Brand : VBW.
Model : 1051
38 liters air compressor powered by 1Hp induction motor, belt driven oil type piston head.
Motor : 1Hp induction motor 2800 RPM, 230V 13A.
Head : 51mm single piston oil type. Head RPM: 1050.
Max pressure : 8 bar.
Restarting pressure : ~ 5bar.
Max flow rate : 36 l/min.
With 06 months company warranty for motor against manufacturing defects.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106/1 High Level Rd, Moraketiya, Pannipitiya.