3600Sft 2 Story Builing For Sale With 15 P Land Facing Bus Road Negombo
කටාන කදවල බස් පාරට මුහුණලා පිහිටි දෙමහල් ගොඩනැගිල්ල විකිණීමට
# පර්චස් 15ය්
# වර්ග අඩි 3600ය්
# වාහන නැවත්වීමට ඉඩ පහසුව
# බාත් රෑම් 2ය්
# සේවක වැසිකිලිය
# ගොඩනැගිල්ල පිටුපසද ඉඩකඩ ඇත
# අඩි 20ක පාරක්ද වෙනම ඇත
# නිරවුල් ඔප්පු
# නල ජලය
# ලිං ජලය
# විදුලිය
# රැහැන් දුරකථන
බ්ර්රොකර්වරුන් අනවශයය්
ගැණුම්කරුවන් පමණක් අමතන්න