පිලියන්දල - බන්ඩාරගම පාරේ කිදෙල්පිටිය අගනා ඉඩමක් සමඟ නිවසක් විකිණීමට.
ඉඩම පර්චස් 36.
පොල් ගස් 15 ක්, කොස්, දෙල්, අඹ සහ වටිනා ගස්කොළන් සහිත අගනා ඉඩමකි.
හතරැස්, තැනිතලා ඉඩම.
ඉදිරිපස තාප්ප සහ ගේට්ටු දමා ඇත.
කැස්බෑව - බන්ඩාරගම පාරට මී. 100.
අඩි 20 ක පුළුල් මාර්ගයට මුහුනලා.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
ඉඩම පර්චස් 36.
පර්චසයක මිල 347,000/-.
සම්පූර්ණ මිල ලක්ෂ 125 ( මිලියන 12.5 ).
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
Piliyandala Kidelpitiya 36 perches valuable land for sale.
100 m To Kesbewa - Bandaragama road.
Facing 20 feet wide road.
Flat & square land.
36 Perches.
Price 347,000/- per perch.
Total Price 12.5 million negotiable.
Strictly no brokers please.
ඔබගේ නිවස / ඉඩම විශ්වාසවත්තව විකුනාගැනීමට / කුලියට දීමට SOORIYA PROPERTY MANAGEMENT අමතන්න.