වාරියපොල - කළුගමුව මාර්ගයට ආසන්නව වීරඹුගෙදර ප්රදේශයේ පිහිටා ඇති අක්කර 3.5ක වගාවන් සඳහා සුදුසු අගනා ඉඩම විකිණීමට තිබේ.
- ඉඩම පොදු මාර්ගයකින් කොටස් දෙකකට වෙන් වී ඇත
- දැනට පොල් අස්වැන්න 300කට ආසන්න ප්රමාණයක් ඇත
- ඉඩම වෙල්යායකට සහ ඇලකට මායිම් වේ
- වගා කටයුතු සඳහා ඉතා සුදුසුයි
- වාරියපොල - කළුගමුව ප්රධාන මාර්ගයට මීටර් 800 යි
- වීරඹුගෙදර හන්දියට කි.මී. 2.5 යි
- කුරුණෑගල - මීගමුව ප්රධාන මාර්ගයට (කළුගමුව හන්දිය) කි.මී. 6 යි
- නාරම්මල නගරයට කි.මී. 12 යි
මුළු මිල රු. 1,20,00,000 යි
(පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
මෙම අගනා වගා ඉඩම ඔබේම කරගන්න අදම Bambaranda Real Estate (Pvt) Ltd අමතන්න.
A valuable 3.5 acres agricultural land located in Weerambugedara, close to Wariyapola - Kalugamuwa road is available for sale.
- Land divided into two parts by a common road
- Around 300 coconut harvest currently
- Bordering to a paddy field and water canal
- Ideal for agriculture 🌱
- 800 meters to Wariyapola - Kalugamuwa main road
- 2.5 km to Weerambugedara Junction
- 6 km to Kurunegala - Negombo main road (Kalugamuwa Junction)
- 12 km to Narammala town
Total price Rs. 12 million
(Prices can be negotiated after inspection)
Call Bambaranda Real Estate (Pvt) Ltd today to secure this valuable property.