පානදුර උතුරේ පරත්ත හන්දියට ආසන්නව.
පර්චස් 33 ක ඉඩමක් සහ නිවසක්. අඩි 10 ක මාර්ගයක්. ගාලු පාරට ඇවිද යා හැකි දුර. මොරටුව නගරයට කිලෝමීටර 3 කි. ඉහළ වාණිජ වටිනාකමක්. පර්චසයක් රු. ලක්ෂ 22 කි. සාකච්ඡා කළ හැකිය. වැඩි විස්තර සඳහා අමතන්න.