අඩි 30ක් පමණ උස, හොඳින් වැඩුණු ලොකු ගසක් විකිණීමට ඇත.
🌳 උස – අඩි 30ක් පමණ
🌳 බිම සිට අඩි 1ක් පමණ උසින් කඳේ වට ප්රමාණය – සෙ.මී. 53ක් පමණ
🌳 ගස ටිකක් ඇද වී ඇත
🌳 මුල් සහ පස් සමඟම ගලවාගෙන යා යුතුය
🌳 ගලවාගෙන යාමේ හා ප්රවාහන වියදම් ගැනුම්කරු විසින් දැරිය යුතුය
🌳 ගස පිහිටි ස්ථානයේදී බැලිය හැක.