තත්වය : අලුත්ම.
වර්ගය : එයාර් පවර්.
ලීටර් 300 ධාරිතාවක් සහිත අශ්ව බල 7.5ක තෙකලා විදුලි (440V) මෝටරයකින් ක්රියා කරන බාර් 12.5ක් සම්පීඩනය වන කම්ප්රෙසර් මාදිලියකි.
මෝටරය : අශ්වබල 7.5ක (5.5kW) 2880 RPM (2 Pole) තෙකලා විදුලියෙන් (3 phase) ක්රියා කරන තඹ කම්බියෙන් සකසා ඇත.
මෝටරය සඳහා මාස 06ක අලුත්වැඩියා වගකීමක් සමගින්.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර් .
39/6 ප්රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර් .
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.
Condition : Brand new.
Brand : Air Power.
Model : 300L 7.5Hp 12.5 bar
Head : 3 pistons 2 stage.
Motor : 7.5Hp (5.5kW) three phase 440V copper winding.
2 pole (2880 RPM) copper winding unit with overload protection.
With six months repair type warranty for motor unit against manufacturing defects.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106 /1 High Level Rd, Moraketiya, Pannipitiya.