300 Feet - Hp 2 Tube Well Pump Fixing Service with All Accessories
"නල ලිඳක් ගහලා වතුර ගන්නවා කියන්නේ පොඩි වියදමක් යන වැඩක් නෙමෙයිනේ. ඉතින් එහෙම කරලා දාන මෝටරේ, වතුර හිදිලා පිච්චිලා ගියොත් කොච්චර අපරාදයක්ද?"
"නල ලිඳට මෝටර් දැම්මා, ටික කාලෙකින් වතුර නැති වෙලා මෝටරේ පිච්චුණා... ආයේ අලුතෙන් දැම්මා, ආයේ පිච්චුණා. මේක මහ කරදරයක් වගේම ලොකු පාඩුවක් නේද?"
"දැන් ඔය පරණ ක්රම වැඩක් නෑ. JK Colombo Water Solution එකෙන් ගෙනාවා JORDAN DEEP SUBMERSIBLE PUMP එක්ක නියම ස්මාර්ට් (Smart) සිස්ටම් එකක්. මේකේ තියෙන විශේෂත්වය තමයි, ලිඳේ වතුර ඉවර වුණොත් මෝටරේ දුවන්නේ නෑ. එවලේම Auto Off වෙනවා. ඉතින් මෝටරේ රත් වෙලා පිච්චෙන ලෙඩේට සදහටම විසඳුමක්!"
"නිකම්ම කතාවට කියනවා නෙමෙයි, අවුරුද්දක් දෙකක් නෙමෙයි... කෙලින්ම අවුරුදු 5ක වගකීමක් (5 Year Warranty) එක්ක තමයි මේ සිස්ටම් එක ඔයාට ලැබෙන්නේ."
"ඔයා ලංකාවේ කොහේ හිටියත් ප්රශ්නයක් නෑ. අපේ ටීම් එක ඇවිල්ලම ෆික්ස් (Fix) කරලා දෙනවා.
shop location: JK COLOMBO WATER SOLUTION
● No.876B, Ganemulla Road, Weligampitiya, Ja-Ela.
● Balalla fair junction, Anuradhapura road, Kurunegala.
● 100 Mile post, Ratnapura road, Embilipitiya.
නල ළිං පොම්පය / Tube well pump / Deep Submersible pump
Brand: JORDAN PUMPS
100% Copper wire Moter
Made in China with Genuine warranty
ISLANDWIDE TUBE WELL PUMP FIXING SERVICE WITH FIVE YEARS WARRANTY
ge
👉 TUBE WELL 300FEET - Fix 290feet Tube well pump with all accessories
● HP 2 Diameter 3" Outlet 1.25" Tube Well Pump with 100feet Original electric wire
326feet - 3000L per hour or 426feet - 1800L per hour
● AMP 15 - Four core electric wire 200feet
● 6mm Stainless steel cable 300feet
● Auto on off intelligent panel
● 1" Slon Type 700 pvc pipe 300feet & Slon fittings
Total = Rs.245,000 + Transport charge
නල ළිං පොම්පය / Tube well pump / Deep Submersible pump
100% Copper wire Moter
Made in China
●●● ONE YEAR WARRANTY
Diameter 3" Outlet 1.25"
HP 0.75 with 133feet electric wire
Special Discount price = Rs.48,000/-
Flow rate - 106feet = 4200L per hour
140feet = 3000L per hour
HP 1 with 100feet electric wire
Special Discount price = Rs.48,400/-
Flow rate - 140feet = 4200L per hour
186feet = 3000L per hour
HP 1 with 150feet electric wire
Special Discount price = Rs.55,600/-
Flow rate - 140feet = 4200L per hour
186feet = 3000L per hour
HP 1.5 with 200feet electric wire
Special Discount price = Rs.92,400/-
Flow rate - 210feet = 4200L per hour
280feet = 3000L per hour
HP 2 with 100feet electric wire
Special Discount price = Rs.86,400/-
Flow rate - 246feet = 4200L per hour
326feet = 3000L per hour
Diameter 4" Outlet 1 1/4"
HP 0.75 with 100feet electric wire
Special Discount price = Rs.39,600/-
Flow rate - 143feet = 3600L per hour
HP 1 with 100feet electric wire
Special Discount price = Rs.45,600/-
Flow rate - 206feet = 3600L per hour
HP 2 with 100feet electric wire
Special Discount price = Rs.89,600/-
Flow rate - 326feet = 3600L per hour
440feet = 2400L per hour
HP 3.5 with 100feet electric wire
Special Discount price = Rs.126,800/-
Flow rate - 516feet = 3600L per hour
700feet = 2400L per hour
Diameter 4" Outlet 2"
HP 2 with 100feet electric wire
Special Discount price = Rs.65,200/-
Flow rate - 120feet = 10800L per hour
HP 2 with 100feet electric wire
Special Discount price = Rs.70,400/-
Flow rate - 169feet = 7200L per hour
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
