අඩි 6 උසැති, ලාංකික නිෂ්පාදිත කුකුළා පහනක් විකිණීමට ඇත.
1996 වර්ෂයේ සාදන ලද මෙය, පිත්තල (Brass) වලින් නිම කළ, ඉතාමත් ලස්සන කැටයමක් සහිත පහනකි.
🔸 උස: අඩි 6
🔸 බර: 21kg
🔸 ද්‍රව්‍ය: පිත්තල (Brass)
🔸 වර්ෂය: 1996
🔸 නිෂ්පාදනය: ශ්‍රී ලංකාව
පරණ කලාත්මක බඩු කැමති අයට හොඳ අවස්ථාවක්.
*මුදල් හදිසියක් මත විකිනේ..(මිල ගනන් සාකච්ඡා කර ගත හැක.