රද්දොළුගම නිවාස සංකීර්ණයට මීටර් 50 ක දුරින් වටිනා පර්චස් 30 ක බිම් කොටසක් විකිනීමට...
අඩි 12 තාප්පයෙන් වට වූ සෘජුකෝණශ්රකාර ඉඩම..
මාර්ග දෙකකට මුහුණත..
අධ්වේගී මාර්ගයට කටුනායක ගුවන් තොටුපලට ආයෝජන කලාපයට කිලෝමීටර් තුනක් පමණි..
සියළුම පහසුකම් අතේ දුරින්..
ඉඩමේ ඇති අනෙක් දේ...
පොල් තැබිලි සහ අඹ වගාවන්
ලිද සහ තාවකාලිකව ඉදි කළ ගොඩනැගිල්ල
-30 perches square land bound with two road ways, 12 feet cement block boundary wall with entrance gate.
-Calm and excellent place for residence or to use as commercially
-50 m to Raddoludama Housing Scheme
-200 m to Raddoludama bus stand, All banks(NSB, BOC, Peoples, Commercial, Seylan) Cargills food city, Laughs supermarkets, pharmacies and all facilities.
-5 minutes to Bandaranaike International Airport and Karnataka Highway entrance.