නුගේගොඩ ඇඹුල්දෙනිය තෙමහල් නිවස ඉතා ඉක්මනින් විකිණීමට
D S Property වෙතින්
මිල: ලක්ෂ 600
අඩි 12 පිවිසුම් මාර්ගය සහිත උසස් පදිංචි වටපිටාවක පිහිටි ඉඩකඩ සහිත තෙමහල් නිවස.
ගෙදර විස්තර:
ඉඩම: පර්චස් 13 | නිදන කාමර 4 | නාන කාමර 4 | වාහන නැවැත්වීමේ පහසුකම් ඇත
නුගේගොඩ නගරයට, පාසල්, රෝහල් සහ ප්රධාන සුපර් මාර්කට් වලට ආසන්නයි.
වැඩි විස්තර සහ ගෙදර බැලීමට අමතන්න:
D S Property – විශ්වාසනීය Real Estate Agent. HOUSE FOR SALE URGENTLY - NUGEGODA ABULLDENIYA
From D S Property
Price: LKR 60 Million
Spacious 3-storey house in a prime residential area with 12ft entrance road.
Property Details:
LAND: 13 PERCHES | 4 BEDROOMS | 4 BATHROOMS | PARKING AVAILABLE
Close to Nugegoda town, schools, hospitals and major supermarkets.
Contact for details and site visit:
D S Property – Trusted Real Estate Agent