කඩවත නගරයට කිලෝමීටර් 5ක් දුරින් කොටස් කර විකුණන ලද ඉඩමක ඉදිකරන ලද තෙමහල් නව නිවසක් විකිණීමට තිබේ.
♦️ මීගහවත්ත - දෙල්ගොඩ බස් මාර්ගයට මීටර් 700යි.
♦️ Wins Hill හෝටලය ආසන්නයේ පිහිටා ඇත.
♦️ දර්ශනීය කුඹුරු යායකට ඉඩම මායිම් වී ඇත.
❖ පර්චස් 20.4ක ඉඩම.
❖ කාමර 5, බාත්රූම් 3 (1ක වැඩ අවසන් කර නොමැත.)
❖ සාලය, මුළුතැන්ගෙය සහිතයි.
❖ මහල් දෙකක් ටයිල් කර තිබේ.
❖ අඩි 20 පුළුල් ප්‍රවේශ මාර්ගය සහිතයි.
❖ නලජලය, ලිං ජලය, විදුලිය ඇතුළු සියලු පහසුකම්.
❖ වට තාප්ප සහ ගේට්ටු සහිතයි.
❖ ඉඩමේ කොස් ගසක්, පොල් ගස් කිහිපයක් ඇත.
❖සින්නක්කර, නිරවුල් ඔප්පු.
❖ ඉඩමේ සැලසුම සහ නිවාස සැලසුම සඳහා අනුමැතිය ලබාගෙන තිබේ.
❖ අවශ්‍යනම් බැංකුණය පහසුකම් ලබාගත හැක.
❖ වැදගත් අසල්වාසීන් පදිංචි වටපිටාවකි.
♦️ විකුණුම් මිල - රු. ලක්ෂ 200
♦️ නිවස පරීක්ෂාවෙන් පසු මිලගණන් සාකච්ඡා කරගත හැක.