කොළඹ - හලාවත ප්‍රධාන මාර්ගයට 1km දුරින්
වෙන්නප්පුව, දුම්මලදෙණිය පන්සල් හංදියේ (වෙරළ පාර) බටහිර දුම්මලදෙණිය අංගසම්පූර්ණ තෙමහල් සුඛෝපභෝගී විලා එක සහිත පර්චස් 40 විකිණීමට
# වෙරළට විනාඩි 2ක ඇවිදින දුර,
# සියළු ගෘහ භාණ්ඩ සමග
# නිදන කාමර 7 (නිදන කාමර 5ක් AC සහ සිවිලිම් විදුලි පංකා සහිතයි)
# බාත්රූම් 6ක්, සාල 3ක්, බැල්කනි 2ක්, පුස්තකාලය, රෙදි සෝදන කාමරයක්, ගබඩා කාමර 2ක් ඇත.
# පිහිනුම් තටාකය (අඩි 40 x 20)
# සෝලර් සිස්ටම්, CCTV කැමරා
# සංචාරකයින් සඳහා නවාතැනක් ලෙස භාවිතා කළ හැකිය. (ප්‍රාදේශීය සභා බලපත්‍රය සහ පරිසර ආරක්ෂණ දෙපාර්තමේන්තුව බලපත්‍රය සමග)
# බ්‍රෝකර්වරු අනවශ්‍යයි
In 40 perches of land, 5000 sq.ft 3 storey villa, 2 minutes walking distance to the Beach,7 Bedrooms ( 5 Bedrooms with AC & Ceiling Fans),6 Bathrooms, 3 living rooms,2 balconies,library,laundry room, 2 store rooms,Swimming pool (40 feet * 20),Solar heating for electricity & water, Power Generator,3 CCTV cameras, Tube well for watering plants, using as a Home stay for Tourists (with License fron Pradeshiya saba & Enviormental protection Dipartment) , Price 100 Million Rupees, with all furniture & most of the house hold items which can be used to carry on a tourists business.
Luxury 3 Storey House for Sale in Wennappuwa / Commercial House