ඉක්මනට විකිණීමට ඉඩමේ වටිනා කමට
කිරිබත්ගොඩ කන්ද පාරේ ( Hills street )තෙ මහල් නිවසක් සමග කඩ කාමර 2 විකිණීමට
♦️ මිල ලක්ෂ 220 (220Lks) හෝ ihlma👌මිලට
♦️ පර්චස් 10 පර්චස් යක් ලක්ෂ 20ක් වේ
කාමර 4 3ක් රතු සිමෙන්ති
3 නාන කාමර 3
පැන්ට්ර්ය් සමග කුස්සියක් හා වෙනම තව කුස්සිය 2
කඩ කාමර 2 ක්
2 වන මහලේ සලය ටයිල් කිරමට හා සමහරක් බිත්ති කපරාදු කිරමට තිබේ
3 මහලේ රූප් ටොප් සහිත කැල්ල ටයිල් කිරමට ඇත
♦️ පාර අඩි 20 දෙපසින්
♦️ සුහදශිලී අසල්වාසීන්
♦️ සියළුම ලියකියවිලි අනුමතයි පිරිසිදුයි, බැංකු ලෝන් පහසුකම් ලබාගෙන ඇත.
ඉරියවැටිය පාර ට ඇවිදින දුරින්
🏷️ කොළඹ නුවර පාර කිරිබත්ගොඩ නගරයට මීටර් 600 යි.
🏷️විහාරමහා දේවී බාලිකා පාසලට මීටර් 500 යි
🏷️ වත්තල නගරයට කි.මී. 4යි.
🏷️ කඩවතට කි.මී.3.5යි.
🏷️ කොළඹට කි.මී.12 යි.
Used 3 story house and 2 shop at Hills street near viharamahadevi school Kiribathgoda
walking distance
Iriyawatiya road
Just 500 m viharamahadevi school
600 meters kiribathgoda city
💙 4 Bedrooms 1tile 3 red cement
2Bathrooms
💙 Servant toilet
💙 kitchen With panty
And 2 pantry
💙 2slab
💙 2 shops
💙 Garage / Garden
2 nd floor hall need tile
3 rd floor roof top need tile
2 nd floor out side inside need plaster
20 feet both side have road
Dreams Echo Web Lands homes
🏤🏤සිහින දොංකාර ය 🏤🏤
🌹🌹D.E.W❤❤
Buy, sell, lease, land, houses
talk to us
Dreams Echo Web Lands Homes
🏤🏤Dreams come true 🏤🏤
🌹🌹D.E.W❤❤