රාගම බටුවත්ත දුම්රිය පොළ ආසන්නයේ උඩුමහල් නිවසක් කුළියට
*සාලය
*කෑම කාමරය
*නිදන කාමර 3යි
*මුළුතැන්ගෙය
*බාත් රූම් එක සහිතයි
* සම්පූර්ණ ටයිල් හා සිවිලිම් කර ඇත
* ඇතුල්වීම පිටතින් ඇත
* බස්පාරට ඇවිදින දුරින් පිහිටා ඇත
* බටුවත්ත දුම්රිය පොළ ආසන්නයේම ඇත
* රාගමට විනාඩි 10
* වල්පොළට විනාඩි 10
* සෑම ප්රදේශයක් කරා ඉක්මනින් ගමන් කළ හැක
මසක කුලිය 45,000/=
මාස 6ක අත්තිකාරම්
වැඩි විස්තර සදහා ගැණුම්කරුවන් පමණක් අමතන්න ,