3 in 1 guitar tool kit 😍
ඔබට තව දුරටත් String එකක් දැමීමේදී අඪුවක් අවශ්‍ය වන්නේ නැත ❌
අඪුව නිසා Guitar එකට වුන හානි වළක්වා ගන්න පුළුවන් ✅
⚫Guitar එකේ string එකේ වැඩි පුර ඉතිරිවන කොටස් කපා ගැනීමද
🔴ඉක්මනින් Tune කර ගැනීමද
🔵 Bridge එකේ ඇති End pins පහසුවෙන් guitar එකට හානි නොවන අයුරින් ගැලවිය හැක.