ගෑස් ලිප් 3ක් සහිත ස්ටෑන්ඩින් කුකර් (අලුත්වැඩියා කළ යුතුය)
වැඩකරන කොටස්: ගෑස් ලිප් 3ම හොඳින් වැඩ කරයි.
අලුත්වැඩියා කළ යුතු කොටස්: විදුලි ලිපිය (Electric plate) සහ Oven එක වැඩ නොකරයි. උඩ පියන (Cover lid) මාරු කළ යුතුය.
තත්ත්වය: පාවිච්චි කරන ලද. අමතර කොටස් සඳහා හෝ සාමාන්‍ය ගෑස් ලිපක් ලෙස පාවිච්චියට සුදුසුයි.