Rs 90,000
For sale by w shiromi
Brand: Other brand
Item type: Gas stove & Burner
Category: Electronic Home Appliances
Description
3 Burner Gas Cooker with Oven විකිණීමට ඇත.
Cooker එක නොඅඩු තත්ත්වයේ පවතී. Gas burners 3ම සහ oven එක හොඳින් ක්රියා කරයි. නිවසේ භාවිතා කළ එකකි. පරීක්ෂා කරගෙන මිලදී ගත හැක.