3 Burner Gas Cooker with Oven විකිණීමට ඇත.
Cooker එක හොඳ තත්ත්වයේ පවතී. Gas burners 3ම සහ oven එක හොඳින් ක්රියා කරයි. නිවසේ භාවිතා කළ එකකි. පරීක්ෂා කරගෙන මිලදී ගත හැක.
වැඩි විස්තර සඳහා අමතන්න.