𝐁𝐫𝐚𝐧𝐝 𝐍𝐞𝐰 𝟑 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 𝐀𝐭𝐡𝐮𝐫𝐮𝐠𝐢𝐫𝐢𝐲𝐚
කඩුවෙල නගරයට ආසන්නයෙන් ,697 කඩුවෙල - හෝමාගම බස් පාරට ඇවිදින දුරින් පර් 7 ක ඉදිවුණු නිදන කාමර 3ක් සහ නාන කාමර 2ක් සහිත නවීනතම නිවස විකිණීමට. ඉඩකඩ මනා ලෙස කළමනාකරණය කර ඇති මෙම නිවසහි එක් වාහනයක් සදහා මිදුලෙන් ගෙට සම්බන්ධ කල car porch එකක් ඇත. මුළුතැන්ගෙයට නවීන පැන්ට්‍රි කබඩ් සවි කර ඇත. නිවස අඩි 15ක පාරකට මුහුණලා ඇත.
නිවසේ සිට 697 කඩුවෙල - හෝමාගම බස් පාරට මීටර 200යි
අතුරුගිරිය නගරයට කි:මි 5යි
මිල ලක්ෂ 190යි. දැන්ම අමතන්න. මිල මදක් සාකච්චා කල හැක
🔹 𝟔 𝐏𝐞𝐫𝐜𝐡𝐞𝐬 | 𝟏𝟐𝟐𝟎 𝐬𝐪𝐟𝐭 | 𝟏𝟗𝟎 𝐥𝐚𝐤𝐬 𝟏𝟗 𝐌𝐢𝐥𝐥𝐢𝐨𝐧
𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
👉 3 Bedrooms
👉 2 Bathrooms |1 attached bathroom
👉 Hot water
👉 Kitchen with modern pantry
👉 Large living room & dining room
👉 Car porch
👉 Fully tiled
👉 CCTV
👉 Clear deed with coc
👉 garden wall surrounded
👉 Roller gate with wicket gate
𝐃𝐢𝐬𝐭𝐚𝐧𝐜𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
✅ 200 meters to 697 kaduwela - Homagama bus route
✅ 5 kms to Athurugiriya City
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
----------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න.
8th aug