3 Bedrooms House for Sale in Piliyandala
කැස්බෑව බණ්ඩාරගම ප්‍රධාන බස් පාරට ආසන්නයෙන් වැල්මිල්ලෙන් පර් 8.35ක ඉදිවුණු මෑතකදී වැඩ නිමවුණු ඉතාමත් අලංකාර නිවසක් විකිණීමට. නිදන කාමර 3යි. නාන කාමර ඇතුලෙන් 1යි පිටතින් 1යි. මනා ලෙස ඉඩකඩ ඇති සාලය, කෑම කාමරය, පැන්ට්‍රි කබඩ් සවි කල මුළුතැන්ගෙය. මුළුමනින්ම ටයිල් කර ඇත සිවිලිම් ගසා ඇත. ගෙවත්තද අලංකාර ලෙස සකසා වට තාප්ප යොදා ගේට්ටු දමා ඇත. වාහන නතර කිරීමට Car porch එකක් ඇත. නිවස මිලදී ගන්නා අයෙකුට නිවසේ කිසිම කාර්යයක් කිරීමට නැත. අඩි 20 පාර. මිල ලක්ෂ 120යි. වැඩි විස්තර සදහා අමතන්න.
වැල්මිල්ල හංදියට මීටර් 400යි.
කැස්බෑව හංදියට කි.මි. 7යි | බණ්ඩාරගම නගරයට් කි.මි. 5යි.
House for sale in Kesbewa Bandaragama road - Welmilla. Please read below information
🔹8.35 Perches
🔹1310 Sqft
🔹20 Feet access road
🔹3 Bedrooms | 2 Bathrooms (In & out) - Hot water facility for inside bathroom
🔹Large living room with dining room
🔹Kitchen with modern pantry set
🔹CCTV
🔹Garden wall surrounded | Sliding gate
400 Meters to Welmilla junction | 7 Kms to Kesbewa junction | 5 Kms to Bandaragama town.
Call for more info
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ,ලැප්ටොප් , ස්මාට් ෆෝන් ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
---------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
11th may
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
3 Bedrooms House for Sale in Piliyandala
Bedrooms: 3, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 12,000,0009 days3 Bedrooms House for Sale in Piliyandala
Bedrooms: 3, Bathrooms: 3MEMBERColombo, Houses For SaleRs 24,500,00012 days3 Bedrooms House for Sale in Kahathuduwa Piliyandala
Bedrooms: 3, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 13,000,00014 days3 Bedrooms House for sale in Piliyandala Kesbawa
Bedrooms: 3, Bathrooms: 1MEMBERColombo, Houses For SaleRs 14,000,00013 days