හෝමාගම, හංවැල්ල 219 ප්‍රධාන බස් මාර්ගයට මීටර් 170 ක් දුරින් සහ මීගොඩ ආටිගල පාරට නුදුරින් වැදගත් නිස්කලංක පරිසරයක පිහිටි සියලු පහසුකම් වලින් සම්පූර්ණ නිදන කාමර 3 කින් යුත් තනි තට්ටුවේ නිවස, විදේශගත වන බැවින් කඩිනමින් විකිණීමට.
විශේෂයෙන් ගංවතුර සහ ස්වාභාවික ආපදා කිසිත් නොමැති ප්‍රදේශයකී.
✅ නිදන කාමර : 03 (එක් කාමරයක් වායු සමීකරණයක් සහිත )
✅ ඉඩමේ ප්‍රමාණය : පර්චස් 10
✅ නිවසේ ප්‍රමාණය : 1900 වර්ග අඩි
✅ නානකාමර : 01 (උණු ජලය සහිත )
✅ වැසිකිලි 02 ක් (01 ක් ඇතුලත සහ 01ක් පිටත)
✅ සාලය සමඟ කෑම කාමරය
✅ මුළුතැන්ගෙය පැන්ට්‍රිය සමඟ
✅ සම්පූර්ණ නිවස ටයිල් කර ඇත
✅ වාහන 2ක් නතරකිරීමේ පහසුකම් සහිත විශාල වෙරන්ඩාව
✅ නල ජලය සහ ළිං ජලය
✅ නිවස වටා සෙන්සර් ලයිට්
✅ ගබඩා කාමරය
✅ සම්පුර්ණම නිවස සිවිලිම
✅ ෆිනිෂින් වහලය
✅ විශාල පොල් ගස් 2 ක්, කොස් ගසක් සහ අඹ ගසක්
✅ පිටුපස බවබෝග වගාකරන ලද විශාල ගෙවත්ත
✅ සම්පූර්ණ වට තාප්පය සමඟ ස්ලයිඩින් ගේට්ටුව
✅ නිරවුල් ඔප්පුව
👉 හයිලෙවල් පාරට විනාඩි 6
👉 මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට විනාඩි 10
👉 ගොඩගම හන්දියට විනාඩි 12
👉 හෝමාගම නගරයට විනාඩි 16
👉 කොට්ටාව අධිවේගී පිවිසුමට විනාඩි 20
👉 විකුණුම් මිල ලක්ෂ 145
පැමිණ පරික්ෂා කිරීමෙන් අනතුරුව මිල ගනන් වල වෙනසක් කර ගත හැකිය..
3 bedrooms fully completed single story house for urgent sale!!!
170m close to 219 Homagama Hanwella main bus road and located in calm and quite environment.Close to Meegoda Artigala Road.
Especially in an area where there are no floods or natural disasters.
✅ Bedrooms:03 (01 room with air conditioner)
✅ Land size : 10 perches
✅ House Size: 1900sqft
✅ Bathrooms : 01( with hot water)
✅ Toilet : 02 (01 is outside)
✅ Living area with dinning
✅ Kitchen with pantry cupboards
✅ Fully tiled house
✅ Tap water and well water
✅ 2 Vehicle park area with large veranda
✅ Store Room
✅ Complicated ceiling
✅ Finishing roof
✅ sensor light around the house
✅ 02 large Coconut trees 01 Jack fruit tree and 01Mango tree
✅ Additional big space available in the back garden with plants and trees
✅ Wall Rounded and Sliding Gate
✅Clear deed
👉 6 minutes to High Level Road
👉 10 minutes to Meegoda Economic Centre
👉12 minutes to Godagama Junction
👉16 minutes to Homagama town
👉20 minutes to Kottawa High Way Entrance
👉Selling price Rs.14,500,000 (145 Lakhs)
Prices can be negotiable after inspection.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Meegoda Single Story House for Sale
Bedrooms: 3, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 13,000,00019 days
brand new single story house for sale in meegoda
Bedrooms: 3, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 16,500,00031 days
Brand New Single Story House for Sale Meegoda
Bedrooms: 4, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 26,700,0005 days
(DH1048) Beautiful 4BR Single Storey House for Sale in Meegoda
Bedrooms: 4, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 26,700,00011 days