𝟑 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 𝐁𝐫𝐚𝐧𝐝 𝐍𝐞𝐰 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 𝐓𝐡𝐚𝐥𝐚𝐠𝐚𝐥𝐚 - 𝐇𝐨𝐦𝐚𝐠𝐚𝐦𝐚
කොට්ටාව -මොරගහහේන බස් මාර්ගයට ආසන්නයෙන් තලගල බෙරුකැටියෙන් පර් 10ක ඉදිවුණු ඉතාමත් අලංකාර නවීන නිවසක් විකිණීමට. නිදන කාමර 3යි. නාන කාමර 2 යි. මනා ලෙස ඉඩකඩ ඇති සාලය, කෑම කාමරය, මුළුතැන්ගෙය. මුළුමනින්ම ටයිල් කර ඇත සිවිලිම් ගසා ඇත. ගෙවත්තද අලංකාර ලෙස සකසා වට තාප්ප යොදා ගේට්ටු දමා ඇත. වාහන නතර කිරීමට Car porch එකක් ඇත. නිවස මිලදී ගන්නා අයෙකුට නිවසේ කිසිම කාර්යයක් කිරීමට නැත. අඩි 20 පාර. මිල ලක්ෂ 165යි. වැඩි විස්තර සදහා අමතන්න
(129) කොට්ටාව- මොරගහේන බස් මාර්ගයට මීටර 600යි
NSBM විශ්ව විද්‍යාලයට කි:මී 3යි
දියගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කි:මී 3යි
* 𝟏𝟎 𝐏𝐞𝐫𝐜𝐡𝐞𝐬 |𝟑 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 | 𝟐 𝐁𝐚𝐭𝐡𝐫𝐨𝐨𝐦 | 𝟏𝟔.𝟓 𝐌𝐈𝐥𝐥𝐢𝐨𝐧 | 𝟏𝟔𝟓 𝐥𝐚𝐤𝐬 *
𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
👉 3 Bedrooms
👉 2 Bathrooms
👉 Kitchen
👉 Large living room
👉 Dining room
👉 Celling fan
👉 3 Vehicle parking spaces
👉 Landscaping garden
👉 Clear deed
👉 20 ft access road
👉 garden wall
👉 Roller gate with wicket gate
𝐃𝐢𝐬𝐭𝐚𝐧𝐜𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
✅ 600 meters to Kottawa Moragahena bus route
✅ 3 kms to NSBM University
✅ 3 kms to Diyagama Mahinda Rajapaksha ground
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 - 𝟎𝟕𝟕𝟕𝟑𝟎𝟗𝟗𝟒𝟎
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱 - 𝐊𝐞𝐬𝐛𝐞𝐰𝐚
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
23rd sep
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
3 Bedrooms Brand New House for Sale in Homagama - Pitipana
Bedrooms: 3, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 19,800,00010 days3 Bedrooms New House for Sale in Homagama Watareka
Bedrooms: 3, Bathrooms: 1MEMBERColombo, Houses For SaleRs 13,500,00018 days3 Bedrooms New House for Sale in Homagama Pitipan
Bedrooms: 3, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 19,800,0009 hours3 Bedrooms House for Sale Homagama Madulawa
Bedrooms: 3, Bathrooms: 1MEMBERColombo, Houses For SaleRs 9,500,00014 days