අම්පිටිය සමාධ් මාවත Kandy, දරණ පර්චස් 21 ක
කාමර තුනක්,නාන කාමර දෙකක් විසිත්ත කාමර, තේක්ක පැන්ට්‍රිය,මුලුතැන් ගෙය,ගරාජය සහිත අන්ග සම්පූර්ණ තනි තට්ටුව නිවස ලක්ෂ 400 කට විකිණීමට ඇත.
සෙනසුරාදා දිනවල උදේ 9 සිට සවස 4 දක්වා බැලිය හැක.
මහනුවර සිට කිලෝමීටර 4 ක්, මහාමායා බාලිකා විද්‍යාලය සහ ධර්මරාජ විද්‍යාලය සිට කිලෝමීටර 2 ක්
අම්පිටිය ප්‍රධාන මාර්ගයට මීටර් 50 ක්.