⚛️කදාන st.sebestian දේවස්ථානය අසළ, දැව තොටුපළ පාරෙහි, අංගසම්පූර්ණ දෙමහල් නිවසක් ඉතාලියෙන් ආනයනය කරන ලද බඩුත් සමග විකිණීමට⚛️
✅කොළඹ - මීගමුව ප්‍රධාන බස් මාර්ගයට 1km
✅කදාන - බෝපිටිය බස් මාර්ගයට 400m
✅කදාන නගරයට 1km / කදාන දුම්රිය ස්ථානයට 1.5km
✅ කදාන Marina Food factory / MAS KREEDA RM-HUB ආයතනයට 2.5km
✅කදාන , ජාඇල නගරය අවට,රජයේ පාසල්,බැංකු,වෛද්‍ය ආයතන,සුපිරි වෙළඳසැල් ඇතුළු මූලික පහසුකම් සියල්ලටම,මිනිත්තු 10න්,ළඟාවිය හැකි සීමාවේ
✅ කෙරවලපිටිය Highway පිවිසුමට 5km (මිනිත්තු 10)
✅ Katunayake Airport (මිනිත්තු 20)
✅පර්චස් 12.5ක,කාමර 3, servant room 1 සහිත අංගසම්පූර්ණ දෙමහල් නිවස විකිණීමට ඇත.
⛔බිම් මහල (1185 Sq.ft)
✅සාලය
✅නිදන කාමරය(නාන කාමරය සහිතව)
✅කෑම කාමරය සහ පෑන්ට්‍රි කබඩ් සහිත මුළුතැන්ගෙය
✅පිටත නාන කාමරය සහ සේවක කාමරය
✅රූපවාහිනී නැරඹුම් අවකාශය
⛔උඩු මහල (1015 Sq.ft)
✅කාමර 2 (නාන කාමර සහිතව)
✅නාන කාමර 2
✅රූපවාහිනී නැරඹුම් අවකාශය සහ සඳළුතලය
❎මුළු නිවසම ටයිල් සහ ෆිනිෂින් වහලය
❎වට තාප්පය සහ Roller ගේට්ටුව
❎වාහන නැවැත්වීමට ගරාජය
❎ඉඩ පහසුකම් සහිත අලංකාර ගෙමිදුල
✅මෙම අංගසම්පූර්ණ දෙමහල් නිවස ඉතාලියෙන් ආනයනය කරන ලද බඩුත් සමග,අපේක්ෂිත විකුණුම් මිල,ලක්ෂ හාරසීයයි
⛔ ලක්ෂ 450 (negotiable)
⛔ 45 Million ⛔
✅පැමිණ පරීක්ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡා කර ගත හැකියි
✅නිරවුල් සින්නක්කර ඔප්පුව සහ අනුමත සියළුම ළියකියවිලි සහිතයි
✅නිවස වර්ග අඩි 2325 කින් සමන්විතයි
✅පුළුල් පිවිසුම් මාර්ගය සහ පැය 24 පුරාම CCTV ආරක්ෂාව සහිතයි
🚷බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි🚷
✅ගැණුම්කරුවන් පමණක් අමතන්න✅