3 Bedroom House for sale in Piliyandala, Madapatha, Polduwa.
15 Feet wide road.
1.5 km to Piliyandala - Kahapola Road.
3 Bedroom.
Bathroom to be competed.
Large Sitting area.
Dining area.
Pantry.
Parking.
Parapet wall.
Gate.
Ceiling.
Clear title.
Survey plan approved.
10 Perches land.
Price 10 million ( 100 lacks ).
Price negotiable.
Strictly no brokers please.
පිලියන්දල කහපොළ පාරේ, ජබුරලිය, පොල්දූව නිවසක් විකිණීමට.
අඩි 15 මාර්ගය.
පිලියන්දල - කහපොළ 157 ප්‍රධාන බස් පාරට ( ගල්පොත්ත හන්දියට ) කි. මී. 1.5 යි.
කැබලි කර විකුණූ ඉඩමක පිහිටා ඇත.
වැදගත් පරිසරය.
කාමර 3.
නාන කාමරය. ( වැඩ නිමකර නැත ).
විශාල සාලය.
පැන්ට්‍රිය.
පාර්කිං.
තාප්ප.
ගේට්ටුව.
සිවිලිම.
සියලු පහසුකම් සහිත අංගසම්පූර්ණ නවීන නිවසකි.
පිරිසිදු ඔප්පු.
ඉඩමේ ප්ලෑන අනුමතයි.
නිවසේ ප්ලෑන අනුමත කරගත හැකිය.
ඉඩම පර්චස් 10 යි.
මිල ලක්ෂ 100 ( මිලියන 10 ).
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
ඔබගේ නිවස, ඉඩම විශ්වාසවත්තව විකුනාගැනීමට / කුලියටදීමට SOORIYA PROPERTY MANAGEMENT අමතන්න.