(HO-GAMMD-87)
පර්චස් 10.8 ක හතරැස් ඉඩම
- කුඹුරු යායට යාබදව පිහිටි මනරම් නිස්කලංක පරිසරය
- වර්ග අඩි 1112 ක තනි තට්ටුවේ නිවස
- කාමර 4 (Master Bedroom එක A/C කර ඇත)
- Attached Bathroom 2 (Electric Hot Water)
- Toilet 1
- සම්පූර්ණ කරන ලද Kitchen Pantry Cupboards
- සම්පූර්ණ කරන ලද Dining Area Pantry Cupboards
- ඉදිරිපස සහ පසුපස දොරවල් තේක්ක වලින් නිමවා ඇත
- අනෙකුත් සියලුම දොර ජනෙල් සුදු ඇලුමිනියම් වලින් නිමවා ඇත
- වාහන 4ක් නැවැත්වීමට ඉඩකඩ
- i Panel සිවිලිම
- මුළු නිවසම සම්පූර්ණයෙන් Tile වලින් නිමවා ඇත
- ළිං සහ නළ ජලය සහිතයි
- අඩි 20 පාර
- බස් පාරට මීටර 200
- කඩවත අධිවේගී පිවිසුමට 2 km
- කඩවත නගරයට 2.5 km
- මාවරමණ්ඩියට 1.5 km
- සෑම කාමරයක්ම Ceiling Fan වලින් සමන්විතයි
- Master Bedroom එකේ සිට මුළු නිවසේම විදුලි පහන් පාලනය කිරීමේ හැකියාව
- වතුර ටැංකිය බිත්ති වලින් සහ වහලයකින් සමිපූර්ණයෙන්ම ආවරණය කොට ඇත