වාරියපොල - නෑටිය මාර්ගයට ආසන්නව හෙට්ටිගම ප්රදේශයේ පිහිටා ඇති අක්කර 2.5ක අගනා වගා ඉඩමක් අක්කර 1/2ක කුඹුරු ඉඩම සමඟ විකිණීමට තිබේ.
- අක්කර 2.5ක වගා සඳහා සුදුසු ඉඩම
- අක්කර 1/2ක කුඹුරු ඉඩම ඇතුළත් වේ
- කුඹුරු යායක් ඉඩමේ පසුපසින් පිහිටා ඇත
- ළිං ජල පහසුකම් ඇත
- කෘෂිකාර්මික කටයුතු සඳහා ඉතා සුදුසුයි
- නිස්කලංක සහ සාරවත් පරිසරය
- වාරියපොල - නෑටිය කාපට් මාර්ගයට මීටර් 800 යි
- වාරියපොල - පුත්තලම ප්රධාන මාර්ගයට කි.මී. 4 යි
- වාරියපොල නගරයට කි.මී. 5 යි
මුළු මිල රු. 15,500,000 යි
(පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
මෙම අගනා වගා ඉඩම ඔබේම කරගන්න අදම Bambaranda Real Estate (Pvt) Ltd අමතන්න.
A valuable 2.5 acres agricultural land with 1/2 acres paddy field located in Hettigama area, close to Wariyapola - Netiya road is available for sale.
- 2.5 acres land ideal for agriculture
- Includes 1/2 acres paddy field
- Paddy field is located behind the main land
- Water well available
- Suitable for farming and agricultural projects
- Peaceful and fertile environment
- 800 meters to Wariyapola - Netiya carpet road
- 4 km to Wariyapola - Puttlam main road
- 5 km to Wariyapola town
Total price Rs. 15.5 million
(Prices can be negotiated after inspection)
Call Bambaranda Real Estate (Pvt) Ltd today to make this valuable agricultural property yours.