මේක විශාල ගෙයක්.කාමර 5ක්.නාන කාමර 2ක්.සාල 2ක්.කුස්සි 2.....වෙනම එලියෙන් පඩි පෙලෙ.පිටුපස ඔන්චිල්ලා.පොල් ගසක් තැබිලි ගසක්.වතුර ටැන්කි 4ක්.උඩ 2 ක්
යට 2ක්..වතුර මෝටෙර් වෙන වෙනව.
...
විශෙශයක් වන්නේ වෙන වෙනම විදුලිය.ජලය. මිටර්ස්.
උඩ හොට් වෝටර් bathroom.....වාහන 2ක් නැවතිය හැක...හතර වටේ තාප්පේ....පිටට පැනපු අමානෝ වහල
පර්චස් 11.5 .....තල්පිටිය උපෝසතාරාම පරේ සිට 1km land side..panadura සිට 4km පමනි..ඉතා ඉහල වටිනාකමක් සහිත නිවස.....ඉක්මනින් විකිනිමට තිරනය කර ඇත....