2BR Upper Floor House for Rent in Avissawella
🚨 02 BED UPPER FLOOR HOUSE FOR RENT | PUWAKPITIYA | Rs. 35,000/month
Looking for a peaceful, secure, and ready-to-move-in place? This upper-floor unit in Puwakpitiya offers complete privacy, modern convenience, and easy access to everything you need!
(Note: Owners reside on the ground floor.)
📍 PRIME LOCATION:
• 250m to Schools (Easy walking distance!)
• 500m to the Main Road
• 750m to Cargills Food City & Supermarkets
• Quick access to public transport, shops, and pharmacies
🏡 HOUSE HIGHLIGHTS:
• 02 Spacious Bedrooms
• 01 Attached Bathroom
• Bright Living & Dining Area
• Kitchen
• Private Balcony (Great for relaxing!)
⚡ UTILITIES:
• Electricity: Separate meter & connection (Tenant pays usage)
💰 RENT & TERMS:
• Monthly Rent: Rs. 35,000
• Security Deposit: 03 Months Advance
Ideal for a small family or working professionals seeking a comfortable and safe home.
📞 Interested? Contact / WhatsApp today to arrange a viewing:
--------------------------------------------------
🚨 පුවක්පිටියෙන් නිදන කාමර 2ක උඩු මහලක් කුලියට දීමට ඇත | රු. 35,000/මසකට
නිදහස්, ආරක්ෂිත, වගේම සියලු පහසුකම් පයින් යන දුරින් තියෙන සුපිරිම උඩු මහලක් පුවක්පිටියෙන් කුලියට දීමට ඇත.
(සටහන: පහත මහලේ අයිතිකරුවන් පදිංචිව සිටී.)
📍 වටපිටාවේ පහසුකම්:
• පාසල් වලට: මීටර් 250යි (පයින් යන දුර!)
• ප්රධාන පාරට: මීටර් 500යි
• Cargills Food City / සුපිරි වෙළඳසැල් වලට: මීටර් 750යි
• බස් පාරට, කඩසාප්පු සහ ෆාමසි වලට ඉතාම ආසන්නයි
🏡 නිවසේ පහසුකම්:
• නිදන කාමර 02ක්
• Attached නාන කාමර 01ක්
• සාලය (Living Area)
• කුස්සිය (Kitchen)
• නිදහසේ ඉන්න ලස්සන බැල්කනියක් (Balcony)
⚡ විදුලිය සහ ජලය:
• විදුලිය: වෙනම මීටරයක්/සම්බන්ධතාවයක් ඇත (භාවිත කරන ප්රමාණයට බිල ගෙවිය යුතුය)
💰 ගෙවීම් සහ කොන්දේසි:
• මාසික කුලිය: රු. 35,000
• අඩ්වාන්ස් / ඩෙපොසිට්: මාස 03 ක මුදලක්
කුඩා පවුලකට හෝ රැකියාවල නියුතු අයට නිදහසේ පදිංචි වෙන්න ඉතාම සුදුසුයි.
📞 වැඩිවිස්තර සඳහා සහ නිවස පරීක්ෂා කිරීමට අමතන්න (Call / WhatsApp):
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

4BR Upper floor for Rent in Ratmalana
Beds: 4 | Baths: 2MEMBERColombo, House RentalsRs 85,000 /month6 hours
House for Rent – Avissawella
Beds: 2 | Baths: 1Colombo, House RentalsRs 37,500 /month37 days
Nawala - Upper Floor House for rent
Beds: 3 | Baths: 1MEMBERColombo, House RentalsRs 160,000 /month32 days
Upper Floor House for Rent in Rajagiriya
Beds: 4 | Baths: 2MEMBERColombo, House RentalsRs 145,000 /month39 days