පිලියන්දල කොට්ටාව 296 පාරට ලගින් ගොරකාපිටිය තනි නිවසක් කුලියට.
අලුත් වැඩියා කර දෙනු ලැබේ.
කාමර 2.
නානකමරය.
සාලය.
පැන්ට්රිය.
ටයිල් කර නැත.
වට තාප්ප ගේට්ටු නැත.
වැදගත් වටපිටාව.
කොට්ටාව පිලියන්දල 296 පාරට මීටර් 250යි.
කොට්ටාව නගරයට කිලොමීටර් 4යි.
පිලියන්දල නගරයට කිලොමීටර් 4යි.
මාස 6ක අත්තිකාරම්.
මිල 50000/-
අවසාන මිල ගණන්.