🏠 Havengates | Your Next Home
✨ කැළණියෙහි උඩමහල් නිවසක් කුලියට ✨
🔹 සම්පූර්ණයෙන් ටයිල් කර ඇත
🔹 නිදන කාමර 2ක්
🔹 නානකාමර 1ක්
🔹 විසිට් කාමරය
🔹 මුළුතැන්ගෙය
🔹 බැල්කනිය
🔹 ජලය හා විදුලිය සඳහා වෙනම මීටර්
🔹 වාහන නවතා තැබීමේ පහසුකම්
🔹 තාප්පයෙන් වටකර ගේට්ටුව සහිත ආරක්ෂිත පරිසරය
📍 සමීප ස්ථාන:
▪ බියගම පාර හා President’s College – පයින් යා හැකි දුරින්
▪ 1.2km – Kelaniya Raja Maha Viharaya
▪ 1.8km – Sri Dharmaloka College
▪ 2.3km – Gurukula College
▪ 2.7km – Peliyagoda Interchange
▪ 4km – University of Kelaniya
▪ 6.5km – Colombo East Base Hospital
▪ 8km – Kaduwela Interchange
▪ 9km – කොළඹ
💰 මාසික කුලිය – රු. 65,000/- (සාකච්ඡා කළ හැක)
🔐 මාස 06ක තැන්පතුව අවශ්‍යයි
📞 If call is not answered, please leave a WhatsApp msg
070 775 8121