💥Metal Crusher with Land for sale in
Matale Riverston Road💥
🟢ගල් මෝලක් සහ ඉඩම විකිණීමට
🟢මාතලේ රත්තොට අක්කර
2 3/4ක ඉඩම
🟢දැනට කරගෙන යනු ලබන ව්‍යාපාරය
🟢පුනේලය (ෆීඩරය)
🟢ස්කින් ( Vibrator)
🟢ඇම්පියර් 60ක තෙකලා විදුලිය
🟢සින්නක්කර ඔප්පු
🟢බලපත්‍ර සහිතයි
🟢මැටල් කියුබ් 1 – රු.13,000 ට ද ,
🟢ගල් කුඩු සහ චිප් කියුබ් 1
– රු. 10,000ට ද අලෙවි කරනු ඇත.
🟢ගල් මෝලට ආසන්නයේම කිලෝ මීටර්
1/2 ක් පමණ දුරින් කලු ගල් වලවල්
ඇත.
👉මෙම ගල් කශරයට ඉතාම ආසන්නයේ
කුලියට ගල් ගැනීම සදහා ගල්වලවල්
කිහිපයක්ම ඇත.
🟢 ඉඩම අසලටම කාපට් සහ තාර යෙදූ
මාර්ගය ඇත
🟢 බද්දට හෝ කුලියට දීමට ගල්වලක් ඇත
🟢 කොස් ගස් 25ක් ද , මහෝගනී ගස්
15ක් ද , පොල් ගස් 30ක් ද ,ගම්මිරිස් ,
කෝපි ඇතුළු වටිනා ගස් වර්ග රාශියක්
ඇත
🟢රිවස්ටන් සහ නකල්ස් කදුවැටියට ඉතාම
ආසන්නව පිහිටි මෙම ඉඩම සංචාරක
ව්‍යාපාරික ස්ථානයක්
(kottage)පවත්වාගෙන යාමට
ඉතාම සුදුසු ස්ථානයකි.
🟢මුළු විකුණුම් මිල – ලක්ෂ 145යි.
🟢(මිල ගණන් සාකච්චා කරගත හැක )
වාහන මාරු සලකා බැලේ..