කඩුවෙල- අතුරැගිරිය- නවගමුව ප්‍රධාන නගරවලට අතර මැදිව ඉතා වටීනා ස්ථානයක පිහිටි මෙම ඉඩම සහිත නිවස නිස්කලංක පරිසරයකින් සහ සියඵම නාගරික පහසුකම් සමගින් ඔබට හිමි වන හොදම අවස්ථාවයි..🌿
කඩුවෙල, කොරතොට 697 බස් පාරට මීටර් 100 ක දුරින් සුන්දර වෙල් යායකට මුහුනලා
නිවසක් සමග ඉඩමක්
විකිණීමට...👇👇
🏢 -කඩුවල අතුරැගිරිය නගරවලට 7min
🛣️ -කඩුවල අතුරැගිරිය අධීවේගි මාර්ගයට 10min
🙏- නවගමුව පත්තිනි දේවාලයට 5min
🙏කොරතොට රජ මහා විහාරයට 500km
🛒- සුපිරි වෙළද සැල්,පාසල් ,බැංකු ,ජිම් රෝහල් සහ අනෙකුත් අත්‍යවශ්‍ය පහසුකම් සියල්ලම ඉතා ආසන්නයේ...
🔷-ජල විදුලිය සහිතයි.
🔷-ප්‍රධාන පාරට මීටර්-100
🔷-පිරිසිදු ඔප්පු
🔷-පිවිසුම් මාර්ගය අඩි 20
🔷-පර්වස් 27 ක හොඳම සමතලා ඉඩම සමග නිවස
🔷-කඩුවෙලට 3.5km, අතුරැගිරියට 7km
🔷-වැඩ බිමකට/නිවාස ඉදිකිරීමකට/ මිලට ගෙන කුලියට දීමට.Hotels villa වැනි ඕනෑම කටයුත්තකට සුදුසුය
🔷-පිරිසිදු ඔප්පු
🔷-පදිංචියට හෝ ව්‍යාපාරයට සුදුසුයි
👇👇
🏠-නිවස,කාමර 03
🏠-නාන කාමර 01
🏠- සාලය ,මුළුතැන්ගෙය
🏠-සම්පුර්ණයෙන්ම ටයිල් කර ඇත
💰-මිල ලක්ෂ 285 (සකච්ඡා කර ගත හැකිය)
House with Valuable Land for Sale – Korathota, Kaduwela
Located in a highly desirable area between Kaduwela, Athurugiriya, and Nawagamuwa, this property offers a peaceful environment while being close to all essential urban facilities. A perfect opportunity for homeowners or investors! 🌿
📍 Located in Korathota, Kaduwela
Only 100 meters from the 697 bus route, facing beautiful paddy fields.
📍 Location Highlights
🏢 7 minutes to Kaduwela & Athurugiriya Towns
🛣️ 10 minutes to the Kaduwela & Athurugiriya Expressway Interchanges
🙏 5 minutes to Nawagamuwa Pattini Devalaya
🙏 500 meters to Korathota Raja Maha Viharaya (corrected from 500 km)
🛒 Supermarkets, schools, banks, gyms, hospitals, and all other essential amenities are nearby.
🔹 Property Features
✔ Water & electricity available
✔ Only 100 meters to the main road
✔ Clear freehold title deeds
✔ 20-foot access road
✔ House with 27 perches of flat, valuable land
✔ 3.5 km to Kaduwela | 7 km to Athurugiriya
✔ Ideal for residential use, commercial purposes, investment, rental income, hotel, villa, or other development projects.
🏠 House Details
🛏️ 3 Bedrooms
🚿 1 Bathroom
🛋️ Living Room
🍽️ Kitchen
✨ Fully tiled throughout
💰 Price: LKR 28.5 Million (Negotiable)
Note: I corrected one likely typo in your original text: “Korathota Raja Maha Viharaya – 500 km” has been changed to 500 meters, as 500 km is almost certainly incorrect.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Kaduwela, House 6.25 Perch of Land for Sale
Bedrooms: 4, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 45,000,00042 days
Kaduwela Hewagama 10 Perches Land Sale
10.0 perchesColombo, Land For SaleRs 1,200,000 per perch7 days
Land with house for sale in kaduwela
Bedrooms: 3, Bathrooms: 1Colombo, Houses For SaleRs 7,000,0006 days
45 Perch Land for Sale in Kaduwela
45.0 perchesColombo, Land For SaleRs 3,000,000 per perch59 days