27 perch with house land value to sale dolahena kandana
අඩි 20 පාරකට මුනලා ඕනේ ම වියාපාර ක් හෝ පදිංචි ය සදහා යෝග්‍ය
සියළුම ලියකිවිලි අනුමත කර ඇති බැවින් බැංකු නය ලබා ගැනීමට හැකියාව ඇත
සියළුම පහසුකම් අතේ දුරින් පිහිටයි
මිගමු කොළබ බස් පාරට 1.8 කිලෝමීටර්
පැය 24 පුරා පොදු ප්‍රවාහනය සේවය
ද මැසනද් විදුහල ට හා OKI ජාතයන්ත්ර
පාසල් වලට කිලෝමීටර් 1.5 කි
කිලෝමීටර් 2.2 දුරින්
සියළුම බැංකු
ඉන්දන හල්
සුපිරි වෙළද සල්
කඳන නගරය
Apollo lyceum ජාතයන්තර පාසල
අනෙකුත් සියළුම පහසු කම් වලින් සාමන්විත වේ
පර්චස් 27
දැනටම ත් ගෙයකුලියට දි රු 40000 අදායමක් ලබන අතර
පදිංචි යට ඉතා සුදුසු තත්වයේ තිබේ
කාමර 4
කුස්සිය පැන්ට්ර්ය සමග
සාලය
නාන කාමරය
නාන කාමරය හා සාලය ටයිල් කර ඇත
කාමර හතර රතු සිමෙන්ති
සිවිලිම ගසා නැත
ලිං ජලය
වාහන 10 පමණ නැවතිමට හැකියාව
තව වෙනම නිවසක් ඉදිකිරීමට හැක
ලක්ෂ 160මිල කතා කරගන්න පුළුවන්
පර්චස ක් ලක්ෂ 6 බැගින් මිල කර ඇත