හොඳටම තියනවා....
💐අවුරුදු දහයට වඩා වැඩි හැමෝටම පදින්න පුළුවන්..
💐 බ්රේක් හොඳයී...
ටයර් හොඳයී ...
සීට් එක.../පැටල් දෙක /චේන් එක /මඩ්ගාඩ් දෙක../
ෆ්රීවීල් එක /අළුතින්මයි දැම්මේ...(සෙන්ටර් ඇක්සලයට හොදම රේසර් සෙට් එකක් (බොටම් ) දාලා තියෙන්නේ..
විස්තර සදහා අමතන්න....
ස්තූතියී