25p ඉඩමක් විකිණීමට..
මතුගම නගරයට 2.5km (මුණසිංහ මහගෙදර හොටෙල් යට ඉදිරි පිට පිහිටා ඇත)
අඩි 9ක් උස වට තාප්ප ගසා ඇත
වැරන්ඩ් එකක් සමග කුඩා කාමරයක් ඇත..
විදුලිය ඇත. .. වතුර ඇත
ඉඩම ලොකු වැඩි නම් දෙකට වෙන් කර 12.5p ද ගත හැක
ඉතා නිස්කලංක පරිසරයක පිහිටා අති මෙම ඉඩම ඉතා ඉක්මනනින් විකිණීමට ඇත..
25p land for sale
only 2.5km to matugama town ( in front of munasinhe mahagedara hotel )
Electricity available
9 feet tall wall
small room