High-quality 25mm² Flexible Power Cable for sale.
- Type: 450/750V Single Core Flexible Copper Cable
- Size: 1 x 25mm²
- Brand: YOURONG OPTICOM / H07V-K Standard
- Length: 100 Feet (අඩි 100 ක් ඇත)
- Condition: Brand new / Unused (කිසිදු හානියක් නොමැති අලුත්ම තත්ත්වයේ පවතී)
සයිට් එකක ඉතුරු වූ, පාවිච්චි නොකරන ලද ඉතාමත් හොඳ තත්ත්වයේ පවතින කේබල් එකකි. Industrial වයරින් වැඩවලට, ප්රධාන විදුලි පුවරු (Main Switchboards), එර්ත් වයර් (Earthing) හෝ ඕනෑම බරපතල විදුලි වැඩකට ඉතාමත් සුදුසුය
ගැනුම්කරුවන් පමණක් අමතන්න. මිල ගණන් සාකච්ඡා කරගත හැක