Brand: Sierra Cables (Original)
Type: 4 x 2.5 $mm^2$ XLPE/PVC 600/1000V (Heavy Duty)
Conductor: 7 solid copper wires per core (Class 2 - Non-flexible)
Available Lengths: 40 Meters x 2 Pieces (Total 80 Meters available)
Manufacturing Year: 2022
ගෘහස්ථ හෝ කාර්මික මෝටර්, ගැඹුරු ළිං (Tube Wells) හෝ වෙනත් ඕනෑම Industrial විදුලි වැඩ සඳහා ඉතා යෝග්‍ය වේ. කෑලි දෙකම එකවර හෝ වෙන වෙනම වුවද මිලදී ගත හැක.
මීටර් 40 කෑල්ලක මිල: රු. 23,000/-
කෑලි දෙකම එකට ගන්නේ නම්: රු. 42,000/-
(මිල ගණන් මඳක් සාකච්ඡා කරගත හැක)