250 Bar 3 phase SHENYUAN Industrial high pressure pump motor car washer
තත්වය : අලුත්ම.
වාහන සේවා ස්ථාන වලට, හෝටල් වලට, පිරිසිදු කිරීමේ සේවා සපයන ආයතන වලට, සත්ව ගොවිපොළ ආදී වානිජ කටයුතු සඳහා නිශ්පාදිත අධි පීඩන සේදුම් යන්ත්‍රයකි. තෙකලා විදුලියෙන් (380V) ක්‍රියා කරන අඩු වේගී (මිනිත්තුවට වට 1440) මෝටරයක් සහිතයි.
වෙළෙඳ නාමය : ශෙන් යුවාන්.
මාදිලිය : SY 10HP-4
ලබාගත හැකි සම්මත උපරිම පීඩනය : බාර් 250.
ලබා ගත හැකි පීඩනය බාර් 250 දක්වා වෙනස් කරගත හැක.
ජල පරිභෝජනය : මිනිත්තුවට ලීටර් 15.8 දක්වා.
මෝටරය : කිලෝ වොට් 7.5ක (අශ්ව බල 10 ක) ජවයක් සහිත අඩු වේගී (මිනිත්තුවට වට 1440) තෙකලා විදුලියෙන් (380 V) ක්‍රියා කරයි.
නොසල් මාරු කරමින් භාවිතා කල හැකි සේදුම් ගන් එක නොසල් 4ක් සමගින් ඇත, විවිධ විහිදුම් පරාස සහිත නොසල් 4 ක් ලෙසින්.
සේදුම් ගන් එකේ සුවිචය අතහැරි විට යන්ත්‍රය ක්‍රියා විරහිත කරවන පරිපථයක් සගිත වන අතර අවශ්‍යතාවයේ හැටියට එම සුවිචය ක්‍රියාත්මක වීමට හැරීමට හෝ ක්‍රියා විරහිත කිරීමට පාලක පරිපථයට හැකියාව ඇත.
මෝටරය සඳහා මාස 06ක අලුත්වැඩියා වගකීමක් සමගින්.
දැන්වීමේ සඳහන් කර ඇත්තේ වට්ටම් අඩුකල පසු විකිණුම් මිල වේ. එම මිල ව්ලංගු වන්නේ මුදලින් කරන ගෙවීම් සඳහා පමණි.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර් - අතුරුගිරිය.
39/6 ප්‍රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර් - පන්නිපිටිය.
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.
Condition : Brand new.
3 phase Industrial High Pressure washer machine for commercial / professional use. Ideal for vehicle service stations, hotels, animal farms etc.
Brand : SHENYUAN.
Model : SY-10HP-4
Rated max bar pressure : 250 bar.
Flow rate : 15.8 liters per minute.
Motor : Three phase 380V, SLOW SPEED (1440 RPM) 7.5 kW (10 HP) induction motor.
Interchangeable nozzle type long gun with 04 nozzles in 04 different spread angles.
Auto power off switch (motor turning on and off with the pressure gun control switch) with control circuit to let that function work or disable it based on users requirement.
06 months company warranty for motor (repair type).
Price mentioned in this ad is the final rate after discounts and valid for cash payments only.
Authorised dealer :
Mihira hardware - Athurugiriya
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware - Pannipitiya
106 /1 High Level Rd, Moraketiya, Pannipitiya.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


150 Bar 4Hp Slow motor SHENYUAN Industrial high pressure pump car washer
MEMBERColombo, Industry Tools & MachineryRs 145,00042 days
SHENYUAN 150 Bar Slow motor Industrial high pressure pump car washer
MEMBERColombo, Industry Tools & MachineryRs 145,00042 days
SHENYUAN 250 BAR 380V Industrial high pressure pump gun motor car washer
MEMBERColombo, Industry Tools & MachineryRs 275,00042 days
200 Bar PRO WASH Industrial High Pressure gun Cleaner Washer Car pump
MEMBERColombo, Industry Tools & MachineryRs 199,00052 days
